බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා බ්‍රහස්පතින්දා (11) උදේ හයේ සිට ක්‍රියාත්මක කළ විශේෂ මෙහෙයුමේ දී විසි හතර පැයැක් තුළ බීමත් රියදුරන් 168 දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.

ඒ අතරින් 76 දෙනකු යතුරුපැදිකරුවන් බව පොලිසිය සඳහන් කරයි.