ගල්නෑව කැබිති ගොල්ලැව මාතර කඩ හතරක් ප්‍රමිතියෙන් තොර ආහාර විකිනී යැයි සීල් තැබු බවත් පසුගිය දින දෙකේදී මිනිස් ආහාරයට නුසුදුසු ආහාර විකුණූ 646 දෙනෙකුට නඩු පැවරූ බවත් සෞඛ්‍ය බලධරයෝ කියති.