කොලොන්නාවේ සිට මත්තල ගුවන්තොටට ඉන්දන රැගෙන යමින් තිබූ බවුසරයක් මීගහජඳුරේදී නවතා තිබූ බසයක හැපී පෙරළී ගිනිගෙන දැඩි හානි සිදු වු බව පොලීසිය කියයි. ගුවන් යානා ඉන්ධන ලීටර් 33.000ක් බවුසරයේ කාමර තුනක ගබඩා කර තිබූ බවත් ඉන් කාමර දෙකක්ම සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බවත් පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපරාදේ! ගුවන් යානයක යවන්නනේ තිබුනේ. (නි)
මත්තල පිත්තල වෙන වැඩක් නේද මෙයා කරලා තියෙන්නේ? (නි)
රියදුරාට කොහොමද? ජාතික සම්පත් වනසන එක බොහොම නරකයි(නි)
ප්‍රවේසම් වෙන එක කාටත් හොදයි (දී)
තෙල් නිසා තමයි අලාබය වැඩි (දී)
මොනවාද ඒ සුදු පාටට ගහන්නේ (දී)
ඉතින් මෙ එක බවුසරයක් විතරක් මොනවා කරන්නද (දී)
ඉක්මනින් ගින්න පාලනය කල එක නම් හොද දෙයක් (දී)
අයියෝ සල්ලි...... කොච්චර අපරාධයක්ද? (දී)
මේ විනාශ වෙලා තියෙන දේවල් ඔක්කොම රජයේ දේවල්නේ අපරාදේ (දී)
මන් හිතුවේ මේ අපේ වාහනවලට ගහන එවා කියලා (දී)
අයියෝ මහා අපරාධයක්! (නි)
සුභ අලුත් අවුරුද්දක් ලංකාදීපයේ සැමට! (නි)
එක බව්සරයක් යන එකෙන්ම තේරෙනවා එන ගුවන්යානා ගණන.(නදී)
තෙල් නැවක් යවන්න බැරිද? (නි)