ලංඩන් නුවරදී කාන්තාවක් පිරිමියෙකුගේ ගෙලට ලනුවක් දමා සුනඛයෙකු මෙන් පාරේ අැදගන යන අපූරු සිදුවීමක් ඊයේ උදෑසන විදෙස් මාධ්‍ය වාර්ථා කළේය.
පිරිමියා යුරෝපිය ඇඳුමක් ඇඳ සිටි අතර කාන්තාවද හොඳින් හැඳ පැලඳ කෝපි කෝප්පයක් ඇතැතිව සිටියාය.
මෙය දුටු බොහෝ ලංඩන් වැසියෝ මෙය වෙළඳ දෑන්විමක් හෝ ඔට්ටුවක් පැරදීමෙන් සිදු වු සිදුවිමක් ලෙස හුවා දැක්වුහ.
එහෙත් සැබෑවටම මෙය කුමක්දැයි මෙතෙක් අනාවරණය වී නැත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd