කේටරින් සේවයක මිතුරන් සිව් දෙනකු ගමන් ගත් ත්‍රිරෝද රියකින් යද්දී වාද්දූව පොද්දරමුල්ලේ දී ලොරියක හැපීමෙන් එක් අයකු මිය ගියේය. සෙසු පිරිස සුළු තුවාල ලදහ. අවුරුද්දට ගමේ යද්දි මේ අනතුර සිදුවිය. මියගිය අය බදල්ලේ පදිංචිකරුවෙකි. ඔහු හම්බන්තොට සිටින තම පියාට අවුරුද්දට ඇඳුම් අරගෙන යද්දී මෙම අනතුර සිවිය. ලොරිය අතුරුදන්ව ඇතැයි පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd