මැලේසියා පොලිස්පති බින්ක් අබුබකර් මහතාගේ ආරාධනයක් අනුව ආසියා කලාපීය ආරක්ෂක සේවා ප්‍රදර්ශනයට හා සමුළුවට සහභාගීවීම සඳහා පොලිස්පති එන් කේ ඉලංගකෝන් මහතා සහ නියෝජ්‍ය පොලිස්පති එම් ආර් ලතීෆ් මහතා අද මැලේසියාව බලා පිටත් විය.
ඉංගකෝන් මහතා නැවත දිවයිනට එන තුරු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ගාමිණී නවරත්න මහතා වැඩබලන පොලිස්පති ලෙස කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd