මීරිගම ප්‍රා සභා මහ පුටුවට නන්දසිරි මීරිගම ප්‍රාදේශිය සභාවේ සභාපති ලෙස සරත් නන්දසිරි රණතුංග මහතා ද උප සභාපති ලෙස මනෝජ් පුර්ණිම බණ්ඩාර මහතා ද බස්නාහිර මහ ඇමැති විසි 10 December 2013
කිරි පැකැට්ටුවෙන් ලොකු සුද්දයක් මැද පෙරදිග රැකියාවක් කළ තරුණයෙක් ගම රට පැමිණ හොරණ නිව් චැටල් වත්තේ දී උපන්දිනය සැමැරීමට ගොස් බ්‍රේස්ලට් ,රන් මාල හා මුදු මැර කල් 10 December 2013
ගෙට ගිනි තැබුවත් දිරිය දැරිය විභාගයට ලියයි තඹුත්තේගම මැදි විදුහලේ ජයමාලි නිස්සංක (17) දැරිය අපොස සාපෙළ විභාගය ලිවීම වැළැක්වීම සඳහා තරහකරුවකු ඇගේ ගෙට ගිනි තබා පිවිසුම්පත වින 10 December 2013
ගාල්ලේ මහින්දය තවත් හපන්කමක් කරයි ගාල්ලේ මහින්ද විද්‍යාලයීය නව වැනි ශ්‍රේණියේ සිසුන් දෙදෙනකු නිපද වූ වාහන සඳහා වූ දුම්රිය අනතුරු වලක්වන නව නිපැයුම ජාතික නව නිපැය 10 December 2013
‘පැල්පත් නොකඩනු’ මාලිගාවත්ත ඇපල්වත්ත ප්‍රදේශයෙහි පැල්පත් ඉවත් කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය ගෙන ඇති තීරණයට එරෙහිව එම පැල්පත්වාසීන් සහ එක්සත් ජ 10 December 2013
බෝපේ පෝද්දලත් අයවැය පරාදයි බෝපේ පෝද්දල ප්‍රාදේශීය සභාවේ 2014 අයවැය යෝජනා අද වැඩි ඡන්ද එකකින් පරාජයට පත්විය. ඡන්දය විමසීමේ අවස්ථාවේ දී රහස් ඡන්දයක් පැවැත්විය ය 10 December 2013
සුපිරි හෝටල සේවකයන්ට ඇප කොළඹ නගරයේ සුපිරි හෝටලයක සේවිකාවක පානදුර හෝටලයකදී බීමත්ව කෙළෙසීයැයි රිමාන්ඩ් කැර සිටි සැකකරුවකු හා ඊට අනුබල දුන් තිදෙනකු දැඩි ඇප 10 December 2013
උතුරේ බස් අනතුරින් 24 ක් රෝහලේ වවිනියා යාපන ලංගම බසයක් කිලිනෝච්චිය පනිචිචන්කුලමේදී අනතුරට ලක්වී තුවාල ලැබු විසිහතර දෙනෙක් මාන්කුලම හා කිලිනෝච්චි රෝහල් 10 December 2013
එංගලන්ත වීසා නීතියේ වෙනසක් වෙයි බ්‍රිතාන්‍යයට යෑම සඳහා අන්තර්ජාලය ඔස්සේ වීසා බලපත් ලබා ගැනීම සඳහා වන ගාස්තුව ඇමෙරිකා ඩොලර්වලින් මාස්ටර්කාඩ් වර්ගයේ ඩෙබිට් හෝ ක 10 December 2013
පොලිස්පති මලයාසියාවේ මලයාසියාවේ රාජකීය පොලිස් සේවයේ පුහුණු කටයුතු සම්බන්ධයෙන් විමසා බැලීමටත්, දෙරටේ පොලිස් සේවාවන් අතර සබඳතා ගොඩ නඟා ගැනීමටත් පොලිස් 10 December 2013
ප්රවෘත්ති සංදේශය ග්‍රෑන්ඩ්පාස්හි වරාය පිවිසුම දෙසට ධාවනය වූ ලොරියක් යතුරුපැදියක හැපීමෙන් රෝහල් ගත කළ යතුරුපැදිකරු මිය ගිය බව රෝහල කියයි. ක 10 December 2013
අද කාලගුණය (දෙසැම්බර් 10) බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින “මාදි” චන්ඩ සුළි කුණාටුව දැනට යාපනය සිට කි.මි. 700 පමණ ඊසාන දෙසින් පවතී. එය සෙමින් දිවයිනෙන් ඈතට ගමන් 10 December 2013
සාපෙළට පන්ලක්ෂ හැත්තෑපන්දහසක් අධ්‍යාපන පොදු සහතිත පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා මෙවර අපේක්ෂකයින් පන්ලක්ෂ හැත්තෑ පන්දහස් එකසිය හතළිහක් ඉල්ලුම් කර අති බ 10 December 2013
හඳුනානොගත් පාෂාණ තඹුත්තේගමට වැටේ තඹුත්තේගම ඉකිරිවැව වෙල්යායට හදුනා නොගත් පාෂාණ රැසක් වැටී ඇතැයි ගොවීහු පවසති. අක්කර දහයක් පමණ කුඹුරු යාය පුරා මේවා විසිරී ඇ 09 December 2013
තලංගම පොලිස් හතර යළි රිමාන්ඩ් පොලිස් විශේෂ කාර්ය බළකායේ පොලිස් පරීක්ෂක රොහාන් කුමාරසිංහ මහතා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් කැර සිටින තලංගම 09 December 2013
බුද්ධගයාවේදී බොදු සමුළුවක් ලෝකය පුරා විවිධ රටවල බෞද්ධ නායකයින් සහභාගීවන ජාත්‍යන්තර සම්මේලනයක් බුද්ධගයාවේදී ආරම්භවිය. වාර්ෂිකව සංවිධානය කැරෙන මෙම සම්මේ 09 December 2013
එසැණ ගවේෂණ:ගසට මුවාවී මොනවද මේ කරන්නේ? මධ්‍යම පළාත් සභාවේ මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ පෞද්ගලික ප්‍රවාහන සේවා බස් රථ පරීක්ෂාව සදහා යොදවා සිටින ඇතැම් 09 December 2013
පගාවෙන් තොර දේශයක් කරා දුෂණය වළකමු - සුපිළිපන් රටක් වෙනුවෙන් පෙළ ගැසෙමු‘ යන තේමාව යටතේ ට්රාන්ස්පෙරන්සි ඉන්ටර් නැෂනල් ශ්‍රී ලංකා ආයතනය සංවිධාන 09 December 2013
වජිරා නෙත්තිකුමාරට නොතීසි කොළඹ යුනියන් පෙදෙසේ තම ගොඩනැගිල්ලේ පොදු සුදු පොළක් පවත්වාගෙන යාමට ඉඩ දුන්නැයි එහි හිමිකාරිය වජිරා ජානකි නෙත්තිකුමාරට ජනවාරි 13 වැ 09 December 2013
අපුර අය වැය ජරමරයක් අනුරාධපුර මහ නගර සභාවේ අද (9) අය වැය සම්මත කිරීම නීතී විරෝධි බවට විපක්ෂය මගින් නාගරික කොමසාරිස්වරයාට හා පළාත් පාලන කොමසාරිස්ව 09 December 2013
අධිවේගේ සෝදිසියෙන් 48 ක් දැලට කටුනායක හා දක්ෂිණ අධිවේගී මාර්ගයන් හි පැය දොළහක මොහයුමකින් රථ වාහන වැරැදි කැර රියදුරන් 48ක් සොයා ගත් බවත් බන් 28 දෙනකුම අධික වේගයෙන 09 December 2013
පොර කුකුළෝ නවයක් පොලීසියේ වෙන්නප්පුව බණ්ඩිරිප්පුවේ පොර කුකුළු පිටියක් වැටලු පොලීසිය හොර කුකුලන් නව දෙනකුද රුපියල් දහසයදාස් පන්සීයක්ද ,යතුරුපැදි නවයක්ද ,ත 09 December 2013
බිරිය ගෙන්වා ගන්න බැරි වු තැන සැමියා මැරෙන්න හදයි විදේශගතව සිටින සිය බිරිය ගෙන්වා ගැනිමට බලධාරීන්ට කන්නලව් කළද පලක් නොවුවේ යැයි කනස්සලට පත් සැමියා බත්තරමුල්ල විදේශසේවා නියුක 09 December 2013
ටිපරය මගියෙක් පරලොව යවයි දඹදෙණියේ දී ටිපර් රියක්,තිරෝද රථයකද ලයිට් කණුවක ද හැපී පාරේ ගිය සිව් දෙනකු ද යට කර ඇතැයි ද ඉන් අයකු මිය ගොස් ඇතැයිද පොලීසිය කියය 09 December 2013
මොටර් රිය ඇළේ ගල්ගමුව ගිරිබාව පාලු වැව මංසන්ධියේදී රාජාංගනයේ වම් ඉවුර ඇළට මෝටර් රියක් පෙරැළී ගිරිබාව පොලිස් ස්ථානයේ කොස්තාපල්වරයකු මිය 09 December 2013
අතකොටා සහ සගයන් යළි රිමාන්ඩ් නුරිවතු අධිකාරී නිහාල් පෙරේරා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් නීතීපතිවරයාගේ උපදෙස් ලැබුණු පසු ඉදිරි ක්‍රියා මාර්ග ගැනී 09 December 2013
අද කාලගුණය (දෙසැම්බර් 09) බෙංගාල බොක්ක ප්‍රදේශයේ පැවති “මාදි” චන්ඩ සුළි කුණාටුව දැනට යාපනය සිට කි.මි. 600 පමණ ඊසාන දෙසින් පවතී. එය සෙමින් දිවයිනෙන් ඈතට ගමන් 09 December 2013
විදුර වික්‍රමනායක මහතා රෝහලේ පාර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමනායක මහතා හොරණදී හෘදයාබාදයකට ලක්ව කොළඹ පෞද්ගලික රෝහලකදී කළ සැත්කමකින් පසුව දැඩි සත්කාර ඒ 09 December 2013
නොසැලකිල්ලෙන් සිඟිත්තෝ දෙන්නෙක් මරුට වයස අවුරුදු හතේ දැරියක මාස හතරක සිය සහෝදරයාට තෝසේ කවද්දී කැබැල්ලක් හිරවී මිය ගිය බව ගම්පහ රෝහල් ආරංචි කියයි. මේ අතර යතුරු පැදි 08 December 2013
මානව හිමිකම් කොමිසමට තවත් බලතල අතුරු නියෝග නිකුත් කිරිම ,අපහාස නඩු අභියාචනාධිකරණයේ හෝ මහාධිකරණයේ පැවරිම ඇතුළු ප්‍රධාන සංශෝධන පහක් මගින් මානව හිමිකම් නීතීය 08 December 2013
දකුණු කොරියාවේ උණුසුම වාර්තාගත ලෙස ඉහළට දකුණු කොරියාව දැඩි උණුසුම් කාලගුණයකින් බැටකන බව එරට කාලගුණ විද්‍යාඥයෝ පවසති. දකුණු කොරියාවේ යැංග්සැන්ග් නුවර උෂ්ණත්වය සෙල්සියස් අංශක 42ක් ලෙස සටහන් විය. මෙය දකුණු කොරියාවෙන් වාර්තා වුණු ව.. 03 August 2026