කොළඹ නිපෝන් හෝටලයේ දී ඇති වූ සිද්ධියක් ගැන වටරැක විජිත හිමියන් කළ පැමිණිල්ල සම්බන්ධයෙන් කොම්පඤ්ඤවීදිය පොලිසියට ප්‍රකාශයක් දීමෙන් අනතුරුව බොදුබල සේනා මහ ලේකම් ගලබඩඅත්තේ ඤාණසාර හිමියන් මාධ්‍යයට කළැයි කියන ප්‍රකාශයක් සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලක් ගැන විමර්ශන අරඹා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පවසයි.
කොම්පඤ්ඤවීදිය වොක්ෂෝල් වීදියේ වැසියකු විසින් කරන ලද පැමිණිල්ල සනාථ කරමින් තවත් පුද්ගලයන් 11 දෙනකු ලිඛිත ප්‍රකාශ ඉදිරිපත් කර ඇතැයි ද පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උන්වහන්සේ ඕවට සැලෙන්නේ නැහැ. තව තවත් ශක්තිමත් වෙනවා (නි)
ඉවසීමෙන් බලා සිටිමුකෝ වෙන්නේ මොකක්ද කියලා (නි)
මේ මොකද වෙන්නේ කියල අපිත් බලාගෙන ඉන්නේ
ඔබ වහන්සේට යෝද බල යෝද ශක්තිය ලැබේවා! (අ)
උන් වහන්සේ අපිට මහ වීරයෙක් ! ඔබ වහන්සේට ජය ශ්‍රී මහ බෝ සමිදු පිහිට ලැබේවා! (අ)
මහා ගල් පර්වත සුළගට කම්පා නොවේ ,නුවනැත්තෝ ද නින්දා,ප්‍රසංසා දෙකෙහි දීම කම්පා නොවේ ! ඔබ වහන්සේ ට ජයෙන් ජය ! (අ)
හරි හෝ වැරදි හෝ තම අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය මෙහිදී උදුරාගෙන තිබෙනවා. අප සිටින්නේ ප්‍රජාතන්ත්‍රවාදී රටකද? (නි)
සෝම හිමි ගෙන් පසුව අපට පහල උන සැබෑ බුද්ද පුතනුවෙක් ! (අ)
ඉස්සෙල්ල පන්සල් යන්න බලන්න මිනිසුනේ, නිකන් බොරුවට පම්පෝරි නැතුව.මුස්ලිම් අය දිනකට 5 වතාවක් දෙවියන්ට නමස්කාර කරනවා.ඒත් අනෙක් අය අඩුම වශයෙන් මාසයකට වතාවක් එන පෝයටවත් පන්සල් යනවද (නි)