ගම්පහ සිට යක්කලට යමින් තිබූ මෝටර් රථයක් ගම්පහ යක්කල පාරේ කසගහවත්තේ දී මාර්ගයෙන් ඉවතට විසිවී වෙළකට පෙරළුණු බව ප්‍රදේශවාසීහු කියති.
වාහනයේ එකම පවුලේ හය දෙනෙකු සිටියත් කිසිවකුටත් අනතුරක් නොවූ අතර ඔවුන් වාහනයෙන් එළියට ගනිද්දී මඩ නැහැවී තිබිණි.
මීට පෙර ද මෙම ස්ථානයෙන් වාහනයක් වෙළට පෙරළී ගියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd