වත්තල මාබෝල බංගලාවත්තේ දී පුද්ගලයකුට පිහියෙන් ඇන බරපතල තුවාල සිදු කිරීමට අනුබල දුන් බව කියන වත්තල නගර සභාවේ උප සභාපති මොහොමඩ් තාහිර් රිස්වාන් ලබන 22 වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස මහර මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය අද නියෝග කළාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd