කොළඹ කොම්පඤ්ඤවීදිය නිපෝන් හෝටලයේ දී ජාතික බලය සංවිධානයේ වටරැක විජිත හිමියන් පවත්වන්නට ගිය මාධ්‍ය සාකච්චාවකට බලෙන් ඇතුළු වී කඩා කප්පල් කළැයි කියන සිද්ධියේ වීඩියෝ පට කොම්පඤ්ඤවීදිය පොලිසියට ලබා දෙන මෙන් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඒ එම් එම් සහාබ්දීන් මහතා හිරු හා ස්වර්ණවාහිනී රූපවාහිනී නාලිකාවලට අද නියෝග කළේය.
පසුගිය අප්‍රේල් නව වැනිදා වූ මේ සිද්ධියේ සැකකරුවන් අත්අඩංගුවට ගෙන නැතැයි පොලිසිය අධිකරණයට දැන්වීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd