මස්සිනාලා දෙදෙනාට පිහියෙන් ඇන පළා යෑමට තැත් කළැයි කියන ශ්‍රී ලාංකිකයකු (36) නාපෝලියේ මොන්තෙකල්වාරියෝ ප්‍රදේශයේ දී පිහිය ද සමග සැකපිට අත්අඩංගුවට ගත් බව ඉතාලි පොලිසිය කියයි.
නිවසේ පිසින ලද ආහාරයක් සම්බන්ධව තම සැමියා තමන් හා ඇතිවූ බහින්බස්වීමක් සංසිඳවීමට පැමිණි සහෝදරයන් දෙදෙනාට පිහියකින් ඇන ඇතැයි සැකකරුගේ බිරිය පොලිසියට කියා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාලි රස්සාවට ගිය බොහෝ දෙනෙක් තමන්ගේ බිරිඳ සමග එයාගේ නෑයෝ ගෙන්නාගෙන ඔහොම පරිප්පු කනවා. (මුදී)