ශ්‍රී ලංකා යුද හමුදාව සූපවේදීන් 180 දෙනකු සහභාගී කර ගනිමින් පාරම්පරික ආහාර වට්ටෝරු 600ක් ඇතුළත් ආහාර ප්‍රදර්ශනයක් නුවරඑළිය ග්‍රෙගරි වැව අසල දී විවෘත වූ අතර ලබන 22 වැනි දා දක්වා පැවැත්වයි.
යුද හමුදාවේ සූපවේදී දක්ෂතා ඇති සොල්දාදුවන් රටට ඉදිරිපත් කරමින් උතුරේත් දකුණේත් නැගෙනහිරත් බටහිරත් කෑම එහිදී ඉදිරිපත් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd