මොරටු මුල්ලේ නිවසක තරුණියක පියයුරකින් අල්ලා උස්සා බිත්තියට හේත්තු කර පහර දුන්නැයි කියන එජාප හිටපු නාගරික මන්ත්‍රීවරයකු සහ එජාප පළාත් සභා මන්ත්‍රීවරයකුට එරෙහිව පැමිනිලි තුනක් ලැබී ඇතැයි මොරටුමුල්ල පොලිසිය කියයි.
මවත්, ඇගේ දූවරුන් දෙදෙනාත්, එක් දියණියකගේ පෙම්වතාත් සිටි ගෙදරට ගොස් ඔවුනට පහරදුන්නැයි එම පැමිණිලිවලින් දැක්වේ.
පෙම්වතා රෝහල් ගත කරනු ලැබ සිටී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පළාත් සභා මන්ත්‍රීවරුන්ගේ චණ්ඩි උණ හැමෝටම වැළදිලා වගෙයි (නි)
මේ දේවල් කවදා නම් නතර වේද? කාන්තාවන්ට මේ ලෙස කිරීම මහා පහත් වැඩක්. (නි)
නඩු අහනකොට "දැන් කොහොමද ඔබට හිරිහැර කළේ කියලා" අහද්දී මොනවද කියන්නේ? නඩුව නිදහස්. තමන්ගේ අම්මා අක්කා නොහඳුනන මිනිස්සු නේද මේ? (නි)
උසාවි යනකොට ඕවා ඔක්කොම වෙනස් වෙනවා (නි)
තරහ අවසර... ඔය මොනවා කළත් ඊළඟ ඡන්දෙදිත් ලංකාවේ අයට හොඳ ඔහොම කට්ටියවම තමයි. (නි)
කවුද මේ? (නි)
අර තරුණියට දැනුන වේදනාව එයාටත් දැනෙන්න දෙන එක තමයි කරන්න පුළුවන් හොඳම දේ (නි)
කරන්න තියෙන හොඳම දේ එයාටත් ඒ හා සමානම දඩුවමක් දෙන එකයි (නි)
ඕක තමයි ප්‍රධානම සුදුසුකම. මේවා හරියට ප්‍රගුණ කර තිබිය යුතුයි. (නි)
විපක්ෂයේ ඉන්නකොට මෙහෙම නම් බලයක් තිබුනොත් මොනවා නොකරාවිද? (නි)
අද දේශපාලනේ කරන වැඩි දෙනෙක් ගැන කතා කරලා වැඩක් නැහැ.ලබන සැරෙත් අමතක නොකර මේ අයම වැඩි ජන්දෙන් පත් කර ගන්න.(නි)
තවම විපක්ෂයේ නේද ඉන්නේ (අ)
තිරිසන් මිනිස්සු,(අ)
දේශපාලනය කියන උතුම් පදවිය විනාශකරනව අද ඉන්න නූගත් දේශපාලකයන් (අ)
මේ වගේ දෙයක් කලොත් ඉතින් මන්ත්‍රී කෙනක් සභාපති කෙනෙක් මිසක් වෙන කව්ද ?(දී)
අපේ රටේ ඉතින් වැඩිපුරම ඉන්නේ ගැහැනුන්ට ගහන චන්ඩිනේ (අ)
ලබන ආත්මේ නපුන්සකයන් වෙලා ඉපදෙන්න ඕන මේ වගේ තිරිසන්නු, මොන වැරැද්ද කලත් දඩුවම් දෙන ක්‍රම වේදයක් තියෙනවා, දේශපාලකයෙක් වූ පලියට නිතිය අතට දීල නැනේ (අ)
මේ දෙසපලකයා මානසික අසහන කාරයෙක්.එලියට එවන එකනම් භයානකයි. (අ)
හිරි ඔතප් බිදීම යන අපරාධ නිතිය යටතේ දඩුවම් දියයුතුයි. මවකගෙන් කිරි බීපු කෙනෙක් වෙන්ට බැහැ. (අ)
ඇත්තටම ලංකාවේ කාන්තාවන් වෙනුවන් පෙනීහිටින සංවිධාන නැද්ද කාන්තාවන්ට, ළමයින්ට සිදුවන හිරිහැර ගැන කවදාවත් කතාකරනවා ඇහෙන්න නැහැ .(අ)
අයියෝ .අහන්ට දකින්න ලැබෙන දේවල් .මේ කාල කන්නි දේසපාලුවෝ ලංකාවේ මිනිස්සු කොච්චර අසරණ කරලද ? (අ)
මම මේ ගැන අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. (නදී)
ඔහුට අමුතු යමක් හිතෙන්න ඇති (නි)
රට යන අත....! (නි)
හොඳ දඩුවමක් දෙන්න ඕනෑ, මතක හිටින්න සදහටම (නි)
එළියට ආවහම ගැහැණුන්ටම කියලා හොඳවයින් දෙකක් ඉල්ලලා දෙන්න ඕනෑ නැවත ඔය වගේ දේවල් නොකරන්න (නි)
විකෘති ආශාවක තවත් එක් අතුරු ප්‍රතිඵලයක්. (නි)
තමන්ගේ මව වුණත් දුෂණය කරන්න පුළුවන් මෙහෙම අයට. මගේ රට ගැන පුදුම දුකක් දැනෙනවා (නි)
අම්මා කෙනෙක් සහෝදරියෙක් නැතුව මේ ලෝකයට පහළ වුණ දේශපාලක උත්තමයෙක් වෙන්න ඇති. ඔහු ඡන්දෙන් පත් කර ගත්ත උදවිය කවුද කියලා තමා හොයාගන්න ඕනෑ. (නි)
පියයුරකින් අල්ලා, උස්සා, බිත්තියට හේත්තු කර පහරදීම කිසිසේත්ම සමාව දිය නොහැකි වරදක්. මොහුට උපරිම දඩුවම් දෙන්න (නි)
අද මේ අය කරන දේවල් ඇහුනහම,ඉස්සර තිබූ නාගරික සභා, සුළු නගර සභා, ගම් සභා වල සිටි මන්ත්‍රීවරුන්ට නමස්කාර කළ යුතුයි. පළාත් සභා අහෝසි කළ යුතු කාලය පැමිණ ඇත. දැනට මෙය මෙසේ නම් ඉදිරියට තව කොහොම වේවිද මන්දා (නි)
මම දන්නවා මෙයාව බාරදෙන්න සුදුසුම පොලිසිය (නි)
මේක කරපු දේශපාලකයන් දෙන්නටත් හොඳ දඩුවමක් දෙන්න ඕනේ.(නදී)
අගතියට පත් වූ පවුලේ සාමාජිකයින් ගැන සටහන් වෙනවා මිස චුදිතයින් ගැන කිසිවක් සඳහන් වෙලා නැහැ. කෙනෙක් රෝහල් ගතවෙලා. එහෙම තියෙද්දිත් පලා බබාලාට කිසිම කරදරයක් වෙලා නැහැ. එයින් අදහස් කරන්නේ පැමිණිලි තුනක් කෙරුවත් පොලිසිය කිසිම පියවරක් නො ගත් බවද? (මුදී)
මේ වගේ මුර්ගයින්ටනේ මිනිස්සු ඡන්දෙ දෙන්නේ. කාන්තාවකට මේ වගේ හිරිහැර කරන්න නම් මේ අය අම්මලාගේ කුසෙන් උපන් එවුන් වෙන්න බැහැ. (අ)
මේ අයගේ නම් හෙළිකරන්න (අ)
අත කපන්න ඕනේ (අ)
මෙයාගෙත් ඒ වගේම අල්ලලා උස්සන්න පුළුවන් එකකින් උස්සල සලකන්න ඕනේ (අ)
කාන්තාවන් සියගණනක් දුෂණය කළ දෙසපලකයන් ඉන්න රටක මේ හිංසනය එතරම් දෙයක් නොවේ නීතිය දෙසපලනීකරණය වෙලා ධර්මිස්ට .,ආශ්චර්ය එකම වචන මාලාවක් පමණකි (අ)
මෙයාගේ තාත්තා තණකොළ කන කෙනෙක් වෙන්න ඇති (අ)
ගැහැණියෙකුට ජාතක නොවූ අ*ජාතකයෙක්..... (ස)
මේ අයගේ නම් හෙළිකරන්න (නි)
ගැහැනියකට ගහන පිරිමි නියම පිරිමියෙක් නොවේ."කළු බැටළුවෙක්" (අ)
දැන් අලුත් ක්‍රමයක්ද? (දී)