නාරාහෙන්පිට පොලිස් ගරාජයට බොරු වවුචර ඉදිරිපත් කර රුපියල් ලක්ෂයක වංචාවක් කළැයි සැකපිට පොලිස් ගරාජයේ නිලධරයෝ දෙදෙනෙක් ද ව්‍යාපාරිකයෙක් ද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් විසින් ලබන 20 වැනි දා තෙක් රිමාන්ඩ් කරනු ලැබූහ.
පංචිකාවත්තේ ඒ එම් චන්ද්‍රරත්න බණ්ඩාර, පාදුක්කේ පී යසන්ත පල්ලේවෙල හා ගම්පහ ජේ එම් මිගාර සංජය ජයකොඩි එම තිදෙනායි.
ගෙවී ගිය ඇන්ජින් කොටස් වෙනුවට අලුතින් අමතර කොටස් දැමීම සඳහා බොරු වවුචර ඉදිරිපත් කළැයි ඔවුනට විරුද්ධව මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd