හික්කඩු මුහුදේ දිය නාන්නට ගිය ප්‍රංශ ජාතිකයකු වන ඇලප්‍රඩ් ඩැනියෙල් දියේ ගිලී මිය ගිය බව පොලීසිය පවසයි.