කළු හීනටි, ඛෙහෙත් හීනටි, සුවදැල්, තුරුළු තුඩ ආදී දේශිය වී වර්ග 35ක් උතුරුමැද ගොවීන් අතර ඛෙදාදී වකුගඩු රෝගයට යම් සහනයක් කිරීමට උතුරු මැද මහ ඇමති එස්. එම්.චන්ද්‍රසේන මහතා සැරසේ. කිලෝව රුපියල් 60කට ලබාගන්නා වි වර්ග ගොවීන් අතර නොමිලේ ඛෙදා දීමට සැළසුම් කර ඇත. ශරීරයේ විෂ නැසීමට හැකි ශක්තියක් කළු හීනටිවල ඇතැයි දේශිය වෛද්‍යවරු කියති. උතුරු මැද පැතිර යන වකුගඩු රෝගයට කෘෂී රසායනික හේතු වන බව බොහෝ දෙනෙක් කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දේශීය සහල් අපේ රටින් නැති කෙරුවේ අපේ රටේ ආණ්ඩු කරපු දෙෂපාලඥයෝ තම වටිනා දේශීය ආහාර කොයි තරම් දේවල් තියෙනවද අපේ රටේ පිටරටින් හාල් ගෙනපුහම් කොමිස් ලැබෙනවානේ (දී).