ශ්‍රී ලංකාවේ ජාතික ගැටළුවට ස්ථිරසාර දේශපාලන විසඳුමක් රජයේ පාර්ශ්වයෙන් ඉදිරිපත් කරන්නේ නම් ඊට පූර්ණ සහයෝගය දෙන බව දෙමළ ජාතික සන්ධානයේ නායක ආර් සම්බන්ධන් මහතා පවසයි.
මීට ඉහතදී රජයෙන් ඉදිරිපත් කළ අසාර්ථක යෝජනා නිසා දේශපාලන විසඳුමක් ලබා ගැනීම සම්බන්ධයෙන් පැවැත්වූ සාකච්ඡා අවස්ථා තුනක දී අසාර්ථක වූ බව ද ඔහු කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔවුන් ඉල්ලන විසඳුම තනිකරම උතුර සහ නැගෙනහිර නිජබිමක් ලෙස සැළකීමද? (නි)