ජනමාධ්‍යවේදීන් ඝාතනය කළ පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකරන රාජ්‍යයන් සම්බන්ධයෙන් වන ලෝක දර්ශකය තුළ ශ්‍රී ලංකාවට සිව්වැනි ස්ථානය හිමිව ඇති බව මාධ්‍යවේදීන් ආරක්ෂා කිරීමේ ජාත්‍යන්තර කමිටුව කියයි.
නව දර්ශකයෙහි ප්‍රථම ස්ථානය ඉරාකයට හිමිව ඇති අතර සෝමාලියාව හා පිලිපීනය දෙවැනි හා තෙවැනි ස්ථාන හිමිකරගෙන සිටියි. සිරියාව, ඇෆ්ඝනිස්ථානය, මෙක්සිකෝව, කෙළොම්ඹියාව, පාකිස්ථානය, බ්‍රසීලය, නයිජීරියාව හා ඉන්දියාව ඒ දර්ශකයේ සෙසු රටවල්ය. ශ්‍රී ලංකාවේ නොවිසදුණු නඩු නවයක් ඇතුළු ලොව පුරා නොවිසදුණු නඩු 296 ක් පවතින බව මෙම දර්ශකය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd