රෝමයේ ශ්‍රි ලංකා තානාපති කාර්යාලය මගින් පවත්වන බක්මහ උළෙල මේ මස 21 වෙනිදා පස්වරු 1.00 සිට වියා පනමා යට්ෂාක් රබින් උද්යානයේදි පෑවෑත්විමට නියමිතය.
ජන ක්‍රිඩා රැසක් සමගින් ඉතාලියේ ශ්‍රි ලංකා තානාපති කාර්යාලය මගින් පවත්වන ප්‍රථම බක්මහා උළෙලට සහභාගි වන්නැයි තානාපති බෙනට් කුරේ මහතා සියලු ශ්‍රි ලාංකිකයින්ට ආරාධනා කර සිටී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd