අද පෙරවරු 11.16ට යෙදුණු නැකතට අනුව හිසට කොහොඹ කොළ ද, පයට කොළොන් කොළ ද තබා හිස තෙල් ගෑම රට පුරා සිදු විය.
මහින්ද රාජපක්ෂ ජනපතිගේ ප්‍රධානත්වයෙන් ගණේමුල්ල කොස්සින්න රජමහා විහාරයේ දී ප්‍රධාන උත්සවය පැවැත්විණි.
බෙල්ලන්විල දී අලි, ඇතුන්ගේ ද හිස තෙල් ගෑහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරිම ආඩම්බරයි (අ)
අපේ සමගිය ලොවට පෙන්වා දෙන අවස්ථාවක් (අ)
බුදු සරණයි! දෙවි පිහිටයි! (නි)