ශ්‍රී ලංකා හතර වැනි සන්නාහ සන්නද්ධ බළකායේ බුද්ධි අංශ සෙබළකු වන කුරුණෑගල එක් කේ කමල් රාජා (26) මිය ගියේ ගෝබි සෙවීමේ නැදුන්කර්නි මෙහෙයුමේදී නොවන බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය මහතා කියයි.
ඔහු මිය ගියේ යුද අභ්‍යාසයක දී බව හමුදාව සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකට මොන වගේ අදහසක් කියනවද කියලයි මම මේ කල්පනා කළේ (නි)
අනේ මන්දා! සමහර දේවල් "යන්නේ කොහෙද? මල්ලේ පොල්" වගේ..... (නි)
කොහොමහරි ලක් මෑණියන්ට තවත් එක් වීරයෙක් අහිමි වුණා. ඔබට නිවන් සුව ලැබේවා! (නි)
අනේ මන්දා, මට නම් මේ කිසිම දෙයක් තේරෙන්නෙ නැහැ (නි)
ඔබට නිවන් සුව විරුවාණෙනි! (නි)
රටේ ඉන්න හුඟක් අයට මේ දේවල් තේරෙන්නේ නැහැ. තේරුම් කරලා දුන්නත්, තේරුම් ගන්නේ නැහැ. ඒක තමයි මේ දේවල් වලට මුල. දැන් රටේ වෙන හුඟක් දේවල් හරියට, "මම මටම ගහගෙන" වගෙයි. (නි)
කොහේදී මියගියත් එඩිතර හොඳ පුතෙක් ලක්මෑණිට නැති වුණා... (නි)
මේ ගැන ටිකක් හිතාගන්න අමාරුයි.ඔව්, කොහොම ජීවිතේ නැති වුණත් අපේ වටිනා රණවිරුවෙක්නේ. නිවන් සුව ලැබේවා ඔබට විරුවාණෙනි! (නි)
විජේරත්න, ඔයා හරි. මේවා ලංකාවේ මිනිස්සු තේරුම් ගන්නේ නැහැ. තේරුම් කරලා දෙන්න ගියොත් අපිටත් කොටි කියනවා. රටට දෙයියන්ගේම පිහිටියි! (නි)