සිංහල අලුත් අවුරුද්ද අද උදේ 7.37 ට උදා විය.
නව අවුරුදු උදාවේදී රතිඤ්ඤා හඩ දසතින් පැතිරිණි.
මේ අවුරුද්දේ විශේෂත්වය වන්නේ බක් පසලොස්වක පොහොයද අවුරුදු දිනටම යෙදී තිබිමයි.
සිංහල අලුත් අවුරුද්ද අද උදේ 7.37 ට උදා විය.
නව අවුරුදු උදාවේදී රතිඤ්ඤා හඩ දසතින් පැතිරිණි.
මේ අවුරුද්දේ විශේෂත්වය වන්නේ බක් පසලොස්වක පොහොයද අවුරුදු දිනටම යෙදී තිබිමයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාදීප එසැණ පුවත් අදහස් දක්වන සිංහල සහෝදරයන්ට මගෙන් උණුසුම් අලුත් අවුරුදු සුභ පැතුම්! (නි)
ශ්‍රි ලංකාවේ ආශ්චර්යය විදහා දක්වන හොඳම අවස්ථාවක්. ලෝක කුසලානය දිනාදුන් සියලුම සහෝදරයන්ටත්, අතිගරු රාජපක්ෂ පියාණන්ටත්, රටේ සියලු ජනතාවටත් සුබම සුබ සිංහල අලුත් අවුරුද්දක් වේවා! ඔබ සැමට දීර්ගයුෂ යෝධ බල ශක්තිය ලැබේවා! බුදු සරණයි! (නි)
උදා වූ නව වසර සාමයෙන්, සෞභාග්‍යයෙන් පිරි සකල ශ්‍රී ලාංකික ජනතාවටම වාසනාව ගෙනදෙන වසරක් වේවා! ලංකාදීප කාර්ය මණ්ඩලයට හා සියලු බෞද්ධ හිත මිතුරු පාඨකයින්ට මාගේ උණුසුම් පැතුම්! (නි)
සුභ අලුත් අවුරුද්දක් වේවා! (නි)
රිස්වාන් සෞදි අරාබිය සහෝදරයා, ඔයාටත් අපෙන් සුභ පැතුම්! (නි)
සියලු දෙනාටම සුභ අලුත් අවුරුද්දක් වේවා! (නි)
සාමය සතුට පිරි, නිදුක් නිරෝගී, කිරියෙන් පැණියෙන් ඉතිරෙන වාසනාවන්ත සුබම සුබ නව වසරක් වේවා!!ලංකාදීප කතෘතුමා ඇතුළු කාර්ය මණ්ඩලේ සියලුම දෙනාටත් ,එසැණ මිතුරු මිතුරියන් වගේම ලෝකයේ දසත විසිරි සිටින එසැණ පාඨකයින් හා ලාංකීය සියලුම දෙනාටත්,මේ ලැබූ වසර සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලබා මුලු වසරම වාසනාවන්ත වේවායි ප්‍රාර්ථනා කරමි.දළදා සමිදු පිහිටයි සැමට!! (නි)
ලැබුවාවූ අලුත් අවුරැද්ද සියළුම බෞද්ධ හා හින්දු බැතිමතුන්ට සාමයෙන්, සතුටින් පිරි සෞභාග්‍යමත් සුභ අලුත් අවුරුද්දක් වේවා! (නි)
රිස්වාන් මහතාටත්, අනෙක් සියලු දෙනාටත්, ලංකාදීපටත් සුභ අලුත් අවුරුද්දක් වේවා! (නි)
ලංකාදීප කාර්ය මණ්ඩලයටත් ලක් වැසි ජනතාවටත් සුභ අලුත් අවුරුද්දක් වේවා! (නි)
සාමය සතුට පිරි, නිදුක් නිරෝගී, කිරියෙන් පැණියෙන් ඉතිරෙන වාසනාවන්ත සුබම සුබ නව වසරක් වේවා!! (දී)
ලංකාදීප කාර්ය මණ්ඩලය, ඔන් ලයින් අදහස් දක්වන සැමට සහ සියලු ශ්‍රී ලංකිකයන්ට සියලු යස ඉසුරින් සපිරි නිදුක් නිරෝගි සුවය පිරි ප්‍රීතිමත් නව වසරක් වේවා!(නදී)
ශ්රී ලංකා වාසී සියලු ජනතාවට කිරියෙන් පැනියෙන් ඉතිරෙන සුභ නව වසරක් වේවා! (නදී)
ලෝක වාසි සියලු දෙනාටම සෞභාග්‍යන් පිරි, නිදුක්, නිරෝගී නව වසරක් වේවා! (නදී)
පාලුවට ගිය කොළඹ පින්තුර ටිකකුත් දාන්නකෝ , (නදී)
රිස්වාන් මහතා ඇතුළු ලක් වාසී සියලුම දෙනාටත් ,එසැන සියලුම දෙනාටත් ලැබුවාව් අලුත් අව්රුද්ද සාමය සතුට පිරි සුබ නව වසරක් වේවා. (නදී)
ලංකාදීප එසැන කාර්ය මණ්ඩලය ඇතුළු මේ සංවාද මණ්ඩපයට තම වටිනා අදහස් එක්කරන සියලු සොයුරු සොයුරියන්ටත්, ලංකාවේ මෙන්ම ලොව පුරා විසිරි සිටින සියලුම ශ්‍රී ලාංකිකයින්ටත්, සුභ අලුත් අවුරුද්දක් වේවා!!! (නදී)
ලක්වැසි සියලු ජනතාවට බියෙන් සැකෙන් තොරව අලුත් අවුරුදු සැමරීමට පුලුවන් නිදහස් රටක් ඇති කරදුන් අති ගරු ජනාදිපති මහින්ද රාජපක්ෂ ජන රජානන්ටත් එතුමාගේ පවුලේ සැමටත් ත්‍රිවිද හමුදාවේ සහ පොලිසියේ සියලුම සාමාජිකයන්ටත් යුද්දයේදී දිවි පිදු සියලුම රණ විරුවන්ගේ පවුල් වල සාමාජිකයන්ටත් ලක්වැසි සියලු ජනතාවටත් සාමය සතුට පිරි සිතුම් පැතුම් ඉටුවන සෞබග්‍යමත් වූ වාසනාවන්ත නව වසරක් වේවා ! (නදී)
ලංකාදීප එසැන කාර්ය මණ්ඩලය ඇතුළු මේ සංවාද මණ්ඩපයට තම වටිනා අදහස් එක්කරන සියලු සොයුරු සොයුරියන්ටත්, ලංකාවේ මෙන්ම ලොව පුරා විසිරි සිටින සියලුම ශ්‍රී ලාංකිකයින්ටත්, සුභ අලුත් අවුරුද්දක් වේවා!!!මතින් තොර අවුරුද්දක් සමරන්න බක් පොහොය දිනේ සියලෝ සිතට ගනිත්වා! (නදී)
ලංකාදීප කාර්ය මණ්ඩලයටත් ලක්වැසි සියලුම සිංහල සහ දෙමල සහෝදර සහෝදරියන්ටත් සුබම සුබ නව වසරක් වේවා! (නදී)
සුභ අළුත් අවුරුද්දක් වේවා! (නදී)
ඉතාලියේ ඉන්න සනත් ඉන්දික මහත්තයෝ, අද අලුත් අවුරුද්දෙවත් අලුත් අවුරුද්දට සුභ පතන්න අලුත් අදහසක් ආවේ නැද්ද? අනේ! වෙන දවසක් නම් කමකුත් නැහැ. එත්,මගේ අමනාපයක් නම් නැහැ ඔන්න! මගේ සුභ පැතුම විතරක් නෙමේ, මම දැමු කොමා ටිකත් ඒ විදිහටම "කොපි ඇන්ඩ් පේස්ට්" කරලා. විශේෂයෙන් ඔබතුමාට ප්‍රඥාවෙන් සහ දිරියෙන් පිරි, යුරෝ වලින් සපිරි සුභ අලුත් අවුරුද්දක් වේවා!(නදී)
ලංකාදීප එසැන කාර්ය මණ්ඩලය ඇතුළු මේ සංවාද මණ්ඩපයට තම වටිනා අදහස් එක්කරන සියලු සොයුරු සොයුරියන්ටත්, ලංකාවේ මෙන්ම ලොව පුරා විසිරි සිටින සියලුම ශ්‍රී ලාංකිකයින්ටත්, ත්‍රිවිද හමුදාවේ සහපොලිසියේ සියලුම සාමාජිකයන්ටත් සාමය සතුට පිරි සුබ නව වසරක් වේවා!!! ස්වීඩනයේ සිට. (නදී)
ලංකාදීප කාර්ය මණ්ඩලයටත් , ශ්‍රී ලංකාවේ සිංහල , දෙමල , මුස්ලිම් . බර්ගර් ඇතුළු කොටගත් සැම දෙනාටමත් නිදුක් නිරෝගී සුවබර වාසනාවන්ත නව වසරක් වේවා ! (නදී)
ශ්රී ලංකා වාසී සියලු ජනතාවට කිරියෙන් පැනියෙන් ඉතිරෙන නිදුක්, නිරෝගී සුභ නව වසරක් වේවා! (නදී)
"ලෝක වාසි සියලු දෙනාටම සෞභාග්‍යන් පිරි, නිදුක්, නිරෝගී නව වසරක් වේවා..! (නදී)
සුබ අලුත් අවුරුද්දක් වේවා. ලංකාදීප කතෘ තුමා ඇතුලු කාර්‍ය මණ්ඩලයේ සැමටත්, එසැන සියලුම සහෝදර මිතුරු,මිතුරියන් සැමටත්.ලෝකේ විසිරි සිටින ලක් වාසි සැමට සාමය සතුට පිරි නව වසරක් වේවා.!(නදී)
නිලූ විදානගේ සුබ අලුත් අවුරුද්දක් වේවා ! කතෘ තුමනි මෙය පල කරන මෙන් කාරුනිකව ඉල්ලා සිටිමි.(නදී)
ලක්මාල් සොයුර ඔබටත් සුබ අලුත් අවුරුද්දක් වේවා.! (නදී)