රුහුණු කතරගම මහා දේවාලයේ කිරි ඉතිරිවීම සාම්ප්‍රදායානුකූලව ඉරිදා (13) රාත්‍රී සිදු කැරිණි.
කිරි ඉතිරවීමත් සමග වසා දැමුණු දේවාලය අද (14) සවස නැවත විවෘත කිරීමට නියමිතය.
කිරිවෙහෙර, සෙල්ලකතරගම සහ වැඩිහිටි කන්දේද ආගමික වතාවත් සිදු කැරෙයි.
අවුරුද්ද සමග පසළොස්වක පොහොය යෙදීම මෙවර විශේෂත්වයකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd