පරණ අවුරුද්ද සේ සැලකෙන අප්‍රේල් 13 වැනි දා රිය අනතුරු 63කින් හත් දෙනකු මිය ගිය බව පොලිසිය සඳහන් කරයි.
අප්‍රේල් 10 වැනි දා සිට අවුරුදු උදාව දක්වා රිය අනතුරු 352ක් වාර්තා වූ බවත්, ඉන් 30 දෙනකු මිය ගිය බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බිව්වා නං එලවන්න එපා.(නදී)
90% ක්ම රිය අනතුරු වලට හේතුව රියදුරාගේ වරදයි. ඉතිරි 10% මාර්ගයේ ,පදිකයන්ගේ සහ වාහන වල වැරදි කියා තමා මට කියන්න තියෙන්නේ. (නදී)