මහරගම කොලඹ ලංගම අධිවේගී බසයක රියදුරෙකුට හා කොන්දොස්තරවරයෙකුට ගාල්ල බස් නැවතුම්පොළේදී අගහරුවාදා රාත්‍රියේ පහර දී ඇති බවට පොලිසියට පැමිණිලි ලැබී ඇත.

යතුරුපැදියකින් පැමිණ  පැන ගිය දෙදෙනා සොයා  පොලිසිය මෙහෙයුමක් අරඹා ඇත.

.