නාවික හමුදා ඩිෆේන්ඩර් රියක් ත්‍රිකුණාමලය පොඩවකට්ටු මදුරංකුඩා 41 කණුව අසළ දී පෙරළී රියදුරා සහ තවත් අයකු මියගොස් හතර දෙනකු තුවාල ලබා ඇතැයි කුච්චවේලි පොලිසිය කියයි.
පාරේ වළක් මග හැරවීමට යද්දී ජිප්රිය උඩු යටිකුරු වී පෙරළී ඇත.
නාවික හමුදා ඩිෆේන්ඩර් රියක් ත්‍රිකුණාමලය පොඩවකට්ටු මදුරංකුඩා 41 කණුව අසළ දී පෙරළී රියදුරා සහ තවත් අයකු මියගොස් හතර දෙනකු තුවාල ලබා ඇතැයි කුච්චවේලි පොලිසිය කියයි.
පාරේ වළක් මග හැරවීමට යද්දී ජිප්රිය උඩු යටිකුරු වී පෙරළී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මියගිය සෙබලුන්ට නිවන් සුව! (නදී)
මේ බාල සංවර්ධනයේ විපාක .තමයි මේ වටිනා ජීවීත බිළි ගන්නවා (දිල්)
කෙනෙක් කියල තියනවා රෝඩ් මාර්කින් මැකෙන්නත් කලින් පාරේ වලවල් කියලා. අපිට ඕකට මේ පින්තුර දෙකක් බලල කාටවත් ඇගිල්ල දික්කරන්න බැහැ නේද? අපි යන්න ඕනි ඉදිරියේ මොන දේ තිබුනත් මුහුණ දෙන්න පුළුවන් වේගෙකින්. අපරාදේ වටිනා ජීවිත.(නදී)
ගොඩක් හෙමින් යන්න ඇති නේද? (ස)
සමහර අය නම් පාරේ යන්නේ තමන් විතරක් යන බව සිතමින්. (ත)
අනතුරක් සිදුවීම ගැන කණගාටු වෙන අතර නිවන් සුව පතමු. වේගය, හදිස්සිය, කෝපය, මත්වතුර සහ නොසැලකිල්ල මග අනතුරු ඇතිකරන බව සිතන්න. (ත)
මියගිය දෙදෙනාට නිවන් සුව පතමි, (ත)
මගතොටේදී මනස නිසි ලෙස හැසිරිය යුතුයි. (ත)
දෙදෙනාට නිවන් සුව පතමි (ත)
නිවන් සැප ලැබේවා! (නදී)
හෙමින් යන්න ඇති (අ)
හමුදාවේ සහ පොලිසියේ වාහන අමු අමුවේ මාර්ග නීති කඩනවා. අපි ඒවායෙන් බේරිලා යන්නේ බොහොම අමාරුවෙන්. (නදී)
ගොඩක් දුකයි මොනවා කරන්නද මිය ගිය දෙදෙනාට නිවන් සුව පතමි! (නදී)
"පාරේ වළක් මග හැරවීමට යද්දී ජිප්රිය උඩු යටිකුරු වී පෙරළී ඇත". "රෝඩ් මාකින්ස්" මැකෙන්නත් පෙර වලවල් හැදෙනවා නම් පාරේ ප්‍රමිතිය ගැන කවර කතාද? (අ)