මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපොළ සහ හම්බන්තොට වරාය නිරීක්ෂණයට ගිය එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමට එල්ල වූ මැර ප්‍රහාරය සම්බන්ධයෙන් එජාප වැඩබලන නායක සහ නායකත්ව මණ්ඩල සභාපති දේශබන්දු කරු ජයසූරිය මහතා කතානායක චමල් රාජපක්ෂ මහතාට හා වැඩබලන පොලිස්පති ගාමිණි නවරත්න මහතාට පැමිණිලි කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd