බොදුබල සේනා සංවිධානය සම්බන්ධ පරීක්ෂණ කොළඹ අපරාධ කොට්ඨාසය වෙත බාර දී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා කියයි.
කොම්පඤ්ඤවිදිය පොලිසිය පැවැත්වූ පරික්ෂණ පොලිස්පති නියමයෙන් මෙසේ මාරු කර ඇත.
බොදුබල සේනාවට එරෙහිව ලැබුණු පැමිණිලි දෙකක් කොම්පඤ්ඤවිදිය පොලිසිය විමර්ශනය කරමින් සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොදුබල සේනාව සම්බන්දයෙන් පරීක්ෂණ පවත්වනවා හා සමානවම , සිංහලේ සිංහලයා විනාස කරන සේනා සම්බන්දයෙන්ද, බෞද්ද අයිතිය විනාශ කරන සේනා සම්බන්දයෙන්ද පරීක්ෂණ පවත්වනවාද.? (ස)