රිය අනතුරකින් පිළිස්සුම් තුවාල ලබා ජීසා නගරයේ රෝහලක ප්‍රතිකාර ලබන ඉතාලියේ ෆිරෙන්සේහි සමාධි විහාරාධිපති දොඩංදෙණියේ නන්දසිරි හිමියන්ට ඉක්මන් සුවය පතා සෙත්පිරිත් සඡ්ජායනයක් අප්‍රේල් 20 වැනි දා සවස 7ට එම විහාරස්ථානයේ දී පැවැත්වෙන බව විහාරස්ථ දායක සභාව කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd