ඉතාලිෙය් ත්‍රේවිසෝ නුවර පදිංචි ශ්‍රී ලාංකිකයින් හත්වන වරටත් සංවිධානය කරන බක්මහා උළෙල 25 වෙනිදා උදෑසන නවයේ සිට සාන්ත මරියා දෙල් රෝවෙරේ දොන් බොස්කෝ ක්‍රීඩාංගනයේදී පැවැත්වෙන බව සංවිධායකයෝ පවසති.
පාදොවා, වැනිස්, උදිනේ, විචේන්සා, වෙරෝනා ඇතුළු ත්‍රේවිසෝ අවට නගරවල ජිවත් වන ශ්‍රී ලාංකිකයිනට මේ සදහා සහභාගී වන්නැයි සංවිධායකයෝ කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd