ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් සහභාගී වූ අලුත් අවුුරුදු උත්සවයක් මිලානෝ නුවර ලංකාරාම විහාරස්ථානයේ දී පැවැත්විණි.
උදැසන කිරි අහාර පුජාව, දෙමව්පිය වන්දනා සහ ආගමික වතාවත් සිදු කිරීමෙන් අනතුරුව කිරි ඉතිරවීම, රබන් ගැසීම ආදියද, දරුවන් වෙනුවෙන් අවුරුදු තරග කිහිපයක් පැවැත්විණි.
අලුවුරුදු උත්සවයට පැමිණ සිටි සියලු දෙනාටම අවුරුදු කෑම මේසය විවෘත විය.
අමාත්‍ය උපදේශක රානි බුලත්වෙල මහත්මිය ද එහි ආරාධිතයෙක් වූවාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd