සීගිරි කන්දේ වැහිළිහිණි කූඩු 20ක් කැඩු අයකු සැකපිට අත්අඩංගුවට ගත් බව සීගිරිය පොලිසිය කියයි. වැහිළිහිණි කිලෝවක් රුපියල් ලක්ෂ තුනකට අලෙවි කරන බව පොලිසිය පවසයි. සැකකරු අද (19) දඹුල්ල අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.