දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය අසල කඩ පෙළක ඇති වූ ගින්නකින් කඩ හතක් සම්පූර්ණයෙන්ම විනාශ වූ බව දඹුල්ල පොලිසිය කියයි. දඹුල්ල ගිනි නිවන ඒකකය පැමිණෙන විටත් ගින්න සම්පූර්ණයෙන්ම පැතිරී තිබුණි. ගින්නට හේතුව විදුලි කාන්දුවක් විය හැකි බව පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රමිතියකට නැතුව හදන හැම දේම මෙහෙම වෙනවා.(නදී)
කව්රු ඉවක්බවක් නැතිව කරුණු කරනා ලීවත් ධම්ම ගේ ලියපු කාරණාය මෙතන ස්ථිර වශයෙන්ම වෙලා තියන බව ඉදිරියේදී හරියට නිතිය ක්‍රියාත්මක වුවොත් දැනගන්න පුළුවන් වේවි. (දී)
ධම්ම! ඔබ හරි. කොළඹ පිටකොටුවේ කඩ පේලියට උන දේ දන්නවනේ.හදිසියේ රක්ෂිත කැළෑ සහ පරණ කඩ ගිනිගන්නේ කාගේ අවශ්‍යතාවයකටද කියා දැන් දැන් ජනතාව කතා කරනවා.(මුදී)
ප්‍රමිතියකට නැතුව හදන හැම දේම මෙහෙම වෙනවා.මේ ඡායාරූප දිහා බැලුවම ඒක කියන්න පුළුවන්.(නදී)
නදී ඔයා හරි (මුදී)
ප්‍රමිතිය කෙසේ වෙතත් කඩා ඉවත් කරන්න අවශ්‍ය වෙන කොටත් ලොක්කෝ මේ වගේ දේවල් වෙන්න හරිනවා අප දැක තිබෙනවා.(නදී)