ලෝක ජනතාවගෙන් අති බහුතරයක් මේ වන විට භාවිතා කරන ෆෙස් බුක් වෙබ් අඩවිය තම ක්‍රියාදාමය තව තවත් පුළුල් කරමින් අති නවීන වට්ස්ඇප් පණිවුඩ සේවාව මිලදී ගනී.
අන්තර්ජාලය ඔස්සේ ජංගම දුරකතනප මගින් පණිවුඩ යැවීම සඳහා වට්ස් ඇප් පණිවුඩ සේවාවේ අරමුණයි.
ඔවුන් ඒ සදහා අති විශාල මුදලක් යොදවයි. ඒ මුදල කොපමණද? එවැනි මුදලකින් ලෝකයේ කළ හෑකි දේ කුමක්ද? තුවාන් නසිර්ගේ උපදෙශකත්වයෙන් මිලානෝ එක්සෙන්සර් ෆිල්ම් ආයතනය ලංකාදීප එසෑණ වෙනුවෙන් තවත් අලුත් විඩියෝවක් නිර්මාණය කර ඇත.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
ෆේස් බුක් තවත් ලොකු වෙයි