අවසර නොළත් සංචාරක මග පෙන්වන්නන් විදේශ සංචාරකයන්ගේ බඩු සොරා ගනිතියි සංචාරක පොලිසිය කියයි.
ඕස්ට්‍රේලියා සංචාරකයකුගේ ඩිජිටල් කැමරාවක් සොරා ගත් බව කියන එවැනි මග පෙන්වන්නකු ගැන වාර්තාවක් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරමින් කියාසිටියේ සංචාරකයා පින්නවල අලි අනාතාගාරයට යද්දී මෙම කැමරාව සොරකම් කර ඇති බවයි.
කැමරාවේ වටිනාකම ඩොලර් 549කි (රුපියල් 72400ක් පමණ).
වරද පිළිගැනීමට එකඟ වූ ඔහු රුපියල් ලක්ෂයක ඇප මත මුදා හැරිණි.
ඕස්ට්‍රේලියා, ජපන් හා ජර්මන් සංචාරකයන්ගෙන් ඇපල් අයිෆොන් තුනක් සොරකම් කළැයි කියන තිදෙනකු ගැන ද පැමිණිලි ලැබී ඇතැයි පොලිසිය අධිකරණයට දැන්වීය.
2025 දෙසැම්බර් මස 18
499
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
260
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1055
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හොර ගයිඩ්ලා සංචාරකයන්ට හිස රදයක්