කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී අද (22) ආරම්භ වු දුම්රිය සේවකය උපවාසයට ආ සේවකයෝ තිදෙනෙක් රෝගාතුරවී කොළඹ ජාතික රෝහලට ඇතුළු කරනු ලැබුහ.
ශ්‍රී ලංකා නිදහස් දුම්රිය සේවක සංගමයේ ප්‍රධාන ලේකම් නදීර මනෝජ් ප්‍රනාන්දු මහතා ද මේ අතර වෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉටුකොට එහි ඇති යුතුකම්.... ලබා එයින් ඔබ පැසසුම්... කළොත් හොඳයි ඔය කළකම්... එයයි ඔබේ මනුසත්කම්.... (නි)
කඩෙත් ගිහින් ඉල්ලන් කෑම! (ස)
මොකක්ද හේතුව ? කෑමක්වත් විස වෙලාද ? (ස)