මාස හතරකට වැඩි කළක් පැවැති නියඟය දුරු කරන ලෙස ඉල්ලා රංගිරි දඹුල් රජමහා විහාරවාසී මහා සංඝරත්නය දඹුල්ල අවට ගම්වල වැසි පිරිත දේශනා කරමින් චාරිකා කළහ.
ඉනාමළුවේ සුමංගල රංගිරි දඹුලු පාර්ශවයේ මහා නායක මාහිමියන්ගේ අනුශාසනා පරිදි දානීගම ආනන්ද හිමි හා හල්මිල්ලෑවේ පේමරතන හිමියෝ මේ වැඩපිළිවෙළ මෙහෙය වුහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැසි පිරිත කියන්නෙ මොකක්ද? දන්න කෙනෙක් කරුණාකරලා පැහැදිලි කරල දෙන්න. ලොකු පිනක්. (ස)
ප්‍රේමරතන ලොකු හාමුදුරුවන් හා අනන්ද ලොකු හාමුදුරුවන් මේ කල පිංකම උතුමි පිංකමකි. ජනතාවගේ දුක දන්නා හිමියනි ඔබට දෙවි රැකවරණයි.(නදී)