පසුගිය ජනවාරි 30 වැනි දා කොළඹ මල්පාරේ අගමැති කාර්යාලයයට බලයෙන් කඩා වදින්නට තැත් කළැයි සිහල රාවය සිව් දෙනකුට එරෙහිව නඩු පවරන බව කොළඹ අපරාධ විමර්ශන අංශය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතාට දැන්වීය.
කේ ජී දිල්ෂාන්, ලසිත කුමාර, රංජිත් කුමාර හා දිනේෂ් සුචරිත සැකකරුවෝය.
මත්කුඩු කන්ටේනරයක් සම්බන්ධයෙන් ඕමල්පේ සෝභිත හිමියන් කළ ප්‍රකාශයකට විරුද්ධව අගමැති දුන් පිළිතුර ඉල්ලා අස් කර ගන්නැයි කියමින් සිහල රාවය සංවිධානය අගමැති නිල නිවස ඉදිරිපිට එම විරෝධය පැවැත්වීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට කියන්න තියෙන්නේ මෙච්චරයි. බොදු බළ සේනාවේ හාමුදුරුවරු ප්‍රවේශම් වීම මොනවා නැතත් නුවණට හුරුයි (නි)
කුඩු ගෙනාපු අය තවම නිදැල්ලේ. ඇයි එයාලට නඩු දාන්න බැරි? (නදී)
දැන් කුඩු ගෙන්නපු අයටත් නඩු දාලද? (නදී)
කේ ජී දිල්ෂාන්, ලසිත කුමාර, රංජිත් කුමාර හා දිනේෂ් සුචරිත ජාතික වීරයෝ.(නදී)
නඩු අසා දඬුවම් දිය යුතුය . (අ)
කුඩු ගෙන්නපු අය එළියේ ඊට විරුද්ධ අය ඇතුලේ.(ස)
ජාතියේ අබාවයද? කනගාටුයි අහාන්න ලැබීම. (නදී)