අද සවස ආනමඩුව ප්‍රදේශයේ පැවති අධික වර්ෂාව සහ සුලඟ හේතුවෙන් ගෙවල් කිහිපයක වහලවල් ගැලවි ඇතැයිද කල්පිටියේ ධිවර බෝට්ටු හතකට අලාභහානි සිදු වී ඇතැයිද පුත්තලම ආපදා කළමනාකරණ නිලධාරීහු කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මන්ද වැස්සත් විනාසේ පෑව්වත් විනාසේ (අ)
ආපදා කළමනාකරණ නිලධාරින්.... අනේ මන්දා (දී)
වැස්සට නම් කමක් නැහැ අපේ ළිං වල වතුරත් නැහැ.(නදී)