මාතලේ මහ නගර සභා රැස්වීම ඇමැතිමට ඉඩ නොදුන්නැයි විරෝධය දක්වා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රී ඒ ප්‍රකාශ් මහතා සභාවෙන් නැඟිට ගියේය.
නගරාධිපති හිල්මි කරීම් මහතාගේ ප්‍රධානත්වයෙන් සභාව රැස්විය.
ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයකු වන තමාට සභාව ඇමැතිමට අවස්ථාව නොදී පසුව පැමිණෙන මන්ත්‍රීවරුන්ට අවස්ථාව දීමෙන් තුලින් නගරයේ ජනතාවගේ ගැටළු පිළිබඳව කතා කිරීමට තිබෙන කාලය නැති වී යන බවත් ඒ නිසා තමන් මෙසේ විරෝධය දැක් වු බවත් ප්‍රකාශ් මහතා සදහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔව් ඉතින් බොහොම ළඟදි කාට කාටත් නැගිටලා යන්න වෙයි. පේනවා නේද දැන් අපේ රටේ අපට තියෙන තත්ත්වය. (අ)