යුද හමුදාවෙන් පැනගිය බව කියන සෙබළෙකු අත් අඩංගුවට ගෙන පොලිසියට ගෙන ආ අවස්ථාවේදී කොස්තාපල්වරුන් දෙදෙනෙකුට පහරදී පැන ගිය බව පොලීසිය පවසයි.
යුද හමුදාවෙන් පැනගිය බව කියන සෙබළෙකු අත් අඩංගුවට ගෙන පොලිසියට ගෙන ආ අවස්ථාවේදී කොස්තාපල්වරුන් දෙදෙනෙකුට පහරදී පැන ගිය බව පොලීසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කන්න, බොන්න, ඉන්න, අදින්න, මේ සේරමත් දීල මාසේ අන්තිමට ලොකු කුට්ටියකුත් දීල, ගමෙන් හමුදාවේ මහත්තයෙක් කියල ලොකු නම්බුවකුත් දීල, යුද්දෙත් ඉවර මේකාලේ එකේ ඉන්න බැරි අය රටට වැඩක් නෑ (ස)
දමිත් වඩුගේ. මම හිතන්නෙත් ඔබ සිතු දෙයමයි. මොනවා කරන්ටද. ? ආයිත් අල්ලන් ඇවිල්ල පොලිසිය බලාන ඉන්දැද්දී පැනල යන්ට කියන එක තමයි වෙන්නේ. (ස)
මේ වගේ අය තමයි අපරාධ,දුෂණ,මංකොල්ලකෑම් වැනි සමාජ දුෂණ නොයෙක් වැඩ වල නිරත වෙන්නේ.මේ අයට මතක හිටින පාඩමක් ඉක්මනින් දෙන්න වෙනවා.පොලිසියෙන් බැරිනම් සමාජයෙන්වත්.(දිල්)
තව ටික දවසකින් හෙල්මට් එකකින් මූහුණ වහගෙන බැංකුවකින් මතුවේවිද දන්නෙත් නැහැ. (නි)
මිනිහව ආපහු අල්ල ගත්තට පස්සේ, හංගපු ආයුධ පෙන්නන්න එක්කන් යයිද දන්නේ නැහැ. (ස)