දුම්රිය සේවකයින් පිරිසක් කොටුව දුම්රිය පොළේ මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ගමනාගමනයට අවහිර කරමින් කෑ කෝ ගසන බව දුම්රිය නිලධරයෝ කියති.
දුම්රිය සේවකයින් පිරිසක් කොටුව දුම්රිය පොළේ මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ගමනාගමනයට අවහිර කරමින් කෑ කෝ ගසන බව දුම්රිය නිලධරයෝ කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක නම් ජෙප්පන්ගේ වැඩක්. මොකද කෝච්චියට යට වෙලා හරි මරණයක් ලෑස්තිකරන්න තමා වලිකන්නේ.(නදී)
අයියෝ පොලිසිය ! ගහන්න එපාය ඔලු පැලෙන්න පාරවල් අවහිර කරන එවුන්ට.. මොකා කලත් ගහපියව් ඔලු පැලෙන්න. එතකොට පාරවල් අවහිර නොකර කරන කෙහෙල් මලක් කර ගනීවි. අන්තිම මොහොතේ මට මගේ තාත්තගේ මුහුණ බලලා කතා කරන්න නැති උනා මේ වගේ පාරක් හරස් කරලා විරෝධ තාවයක් කරපු වෙලාවක. ප්‍රමාද වෙලා මම යනකොට තාත්ත මිය ගිහින්. පව්ලේ අයගෙන් මට බැනුම්, කවුරු මට බැන්නත් කමක් නැහැ. මේ මගේ අදහස. මට කරගන්න දෙයක් නැහැ..................
මේ උද්ඝෝෂණ ලංකාවේ දැන් සාමාන්‍ය දෙයක් වෙලො . පරිපාලනයේ යම් යම් වැරදි ඇති නිසා මෙහෙම දේවල් සිදු වෙනවා ඇති. (ස)