හුරුළු වැව සෝයා බෝංචි ගොවීහු දෙසීයයක් පමණ අද අනුරාධපුර දිසාපති කාර්යාලයයේ පැවැති කෘෂි කර්ම කමිටු රැස්වීමට කඩා වැදීමට ආහ.
ගිය වසරේ නිකුත් කළ පැළ නොවු බීජ සඳහා වන්දි ඉල්ලීමට පැමිණි ඔවුන් කෑ කෝ ගසද්දී දිසාපති මහින්ද සෙනවිරත්න මහතා රැස්වීමෙන් එළියට අවුත් ඔවුනට පොරොන්දුවක් දුන්නේය.
ඉතිරි වන්දි ගෙවීම සඳහා රුපියල් හැට ලක්ෂයක් ලැබී ඇති බවත් සතියකින් වන්දි ගෙවන බවත් ඔහු කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd