අතුරුගිරිය දැදිගමුව මනිංගල අවුරුදු උත්සවයේ සම්ප්‍රදායික තරඟ මෙන්ම කෝරලේ මහත්තයා, දඬුකඳ, බරභාගය, වලව්ව, ගම ගෙදර, වී බිස්ස ද දැක ගත හැකි විය.
කාකි කොට කලිසමින් සැරසුණු පැරණි පොලිස් කොස්තාපල්වරුන් ද, කෝරළේ මහත්තයා හා මැණිකේ ද මේ අවුරුදු උත්සවයෙන් ගමට ආහ.
කළුබෝවිටියන සිරිරතන හා හසලක අත්තදස්සී හිමිවරුන්ගේ අදහසක් අනුව මේ උත්සවය සංවිධානය කැර තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දඬුකඳ නැවත හඳුන්වා දීම නම් කාලෝචිත දෙයක්. (ස)
මේක අර චැනල් ෆෝ කාරයට අහුවෙන්න දාන්න එපා. ඕකත් අරගෙන එයාගේ හොර ෆිල්ම්ස් වලට දමලා මානව කොමිසමට කියයි, මෙන්න අරගොල්ලන්ට අරයලා දඩුවම් දෙනෝ කියලා. (අ)
බෙහෙවින්ම අගයකලයුතු වැඩක් අපේ දේ රකින මෙවන් දේ රටට අවශ්‍ය (අ)
ගැහැණු ළමයි දිහා බලනවා වැඩියි නේද? (නදී)
අගය කල යුතු වැඩක් හැමෝටම ආදර්ශයක් ඔබල සියලු දෙනාටම ජය (අ)
මෙය නම් ඉතා අගය කළ යුතු වැඩක් (දිල්)