සෞදි අරාබිය මුලික කරගනිමින් ක්‍රියාත්මක අසරණ සරණ සිසු සහන පදනම ශ්‍රි ලංකාවේ අඩු ආදායම් පවුල් වල සිසු දරුවනට වාර්ෂිකව රුපියල් දස දහසක ශිෂ්‍යාධාර දීමේ වැඩ පිළිවෙළේ මේ වසෙර් පළමු පියවර පසුගිය දා කුරුණෑගල හිරිපිටිය සහ පොල්පිතිගමදී පැවැත්විණි.
පළමු පියවර යටතේ සිසුන් හත් දෙනකුට ශිෂ්‍යාධාර ලබා දුන්නේය.
සෞදිඅරාබියේ දයා කහදවල , ගාමිණි අමරසිංහ , සුමිත් රෝයි , පුබුදු හේවාවිස්ස නයනා රංජනී කහදවල මහත්ම මහත්මීහු ද මේ වැඩසටහනට අනුග්‍රහය දැක්වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනිසාගේ පරම යූතුකම මිනිසාට සේවය කිරීමයි (නි)
අනේ මන්දා ගිහාන්, අපේ අය ගැන කතාකරලා වැඩක් නැහැනේ (නි)
මීයක් කඩන්නේ අත ලෙව කන්න නෙමෙයි. (ස)
තරිදු, මේක සහනය සෞදි අරාබියේ රජයෙන් නෙමේ. එහි වැඩ කරන ශ්‍රී ලාංකිකයන්ගෙන්. (ස)
මොකද මෙතනට බොදු බල සේනාව පෙන්නේ නෙද්ද ? (ස)
දාල තියෙන දේ හරියට කියවන්නේ නෑ ඔහේ අදහස් පල කරනවා.(නදී)
අගය කල යුතු වැඩ පිළිවලක්. මෙයට අත දුන් සැමට ගොඩක් පින් වගේම හදවතින්ම ස්තුති වන්ත වෙමි. (නදී)
ආ... ඒක තමයි මමත් බැලුවේ.. (ස)
ලංකාතිලක මහත්තයෝ ඔයාට ආගමක් දහමක් නැහැයි කියල අනික් මිනිස්සු පලි නැහැනේ.(නදී)