මුහුදු අශ්වයන්, මුහුදු කූඩැල්ලන්, සිප්පිකටු හා හක්ගෙඩි සමග කොල්ලුපිටියේ දී අත්අඩංගුවට ගත් චීන ජාතිකයන් පස් දෙනකුට රුපියල් 40,000 බැගින් දඩ ගෙවන ලෙස කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා නියෝග කළේය.
චීන ජාතිකයන් කල්පිටිය නොරොච්චෝල ගල්අඟුරු බලාගාරය සේවකයන් බවත්, එම මුහුදු ජීවීන් චීනයට යැවීමට සූදානම් කර තිබූ බවත් පොලිසිය අධිකරණයට දැන්වීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චීන්නු කවදාහරි ලංකාවත් චීනෙට පටවනවා.(නදී)
දුප්පත් චීන මිනිසුන්ව ලංකාවේ වැඩට ගෙනත්දලා තියනවා ,ඒගොල්ලෝ අමතර බිස්නස් කරනවා ,මේ එකක් අහු වුනාට දහස් ගණනින් හොරවැඩ කෙරෙනවා.අපේ රට විනාස කරනවා. (අ)
මෙයාල විතරයි අඩුවට හිටියේ (දී)
චීනය නැමෙති නයා,ලංකාව හෙමින් හෙමින් ගිලාගෙනයි යන්නේ. (ස)
ඔක්කොම ශ්‍රී ලාංකිකයෝ හොරු නොවෙයි වගේම ඔක්කොම චීන්නුත් හොරු නොවෙයි. (ස)
චීන්නු ගොඩක් හොරකම් කරනවා සමහර රටවල මේ අයට රැකියා ගන්න අපහසුයි.(නදී)