පසුගිය 17 වැනි දා මත්තල දී හා හම්බන්තොට වරායේ දී එජාප මන්ත්‍රීනට අඩත්තේට්ටම් කර පිස්තෝල පෙන්වා තර්ජනය කළැයි කියන සිද්ධිය ගැන එහි ගිය මන්ත්‍රීවරු තිදෙනෙක් පාර්ලිමේන්තුවේ දී අද වරප්‍රසාද ප්‍රශ්න මතු කළහ.
ආර් යෝගරාජා, අජිත් පී පෙරේරා හා එරාන් වික්‍රමරත්න මහත්වරුන් පැවසුයේ මැර කණ්ඩායම් තමනට තර්ජනය කර අපවි පෙන්වා හිරිහැර කළ බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd