- ගලේවෙල හෝටලයක පැවැති මංගල සාදයක් අතර තුර ඇති වු ගුටි බැට හුවමාරුවකින් 63 හැවිරිදි සිව් දරු පියකු මිය ගොස් ඇතැයි ගලේවෙල පොලීසිය කියයි. සැකකරුවෙක් අත්අඩංගුවට ගනු ලැබ සිටී.
- ගලේවෙල නගරයේ ගංජා විකුණන ගැහැණියකට දීම සදහා ගංජා පැකට් 49 ක් රැගෙන ගිය ත්‍රිරෝද රියදුරකු එම රිය ද සමග අත්අඩංගුවට ගත් බව ගලේවෙල පොලීසිය කියයි.
කාංචන කුමාර ආරියදාස
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගුටි බත් වෙනුවට අලුත් ආදේශකයක්ද? (නදී)
අද කාලයේ බොහෝ මංගල කටයුතු අවසන් වන්නේ අවමංගල කටයුත්තකින් හෝ රෝහලකින් . අනේ රටකට ගිය කලක් (ස)
අපේ ලාංකිකයන් මරණ ගෙවල් මගුල් ගෙවල් කිරීමට සහ මගුල් ගෙවල් මරණ ගෙවල් කිරීමට හෝ මරණ මන්චක කිරීමට ඉතම් දක්ෂ කොටසක්.(නදී)