IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


ආගමික ගැටුම් සොයන්න වෙනම පොලිසියක්

ආගමික ගැටුම් සමනය කර සංහිඳියාව ඇති කිරීමේ අරමුණින් සියලු ආගමික නායකයන් සමඟ සාකච්ඡා කිරීමට මහින්ද රාජපක්ෂ ජනපති සැරසේ.

මෙවැනි සාකච්ඡාවක් පවත්වන බව ජාතික පුවත්පත් කතුවරුන් සමග ජනපති අද ප්‍රකාශ කළේය.

ආගමික සිද්ධි විමර්ශනය සඳහා විශේෂ පොලිස් ඒකකයක් පිහිටුවන බව ද, ආගමික කටයුතු අමාත්‍යංශය යටතේ එම ඒකකය පිහිටුවන බව ද ජනපති සඳහන් කළේය.

කිසිම පුද්ගලයකුට හෝ සංවිධානයකට නීතිය අබිබවා යෑමට ඉඩ නොදෙන බවත්, එවැනි සිදුවීම් ගැන පෞද්ගලිකවම සොයා බලන බවත් ජනපති මාධ්‍ය ප්‍රධානීන් සමග පැවසීය.

 

 



අදහස් (0)

ආගමික ගැටුම් සොයන්න වෙනම පොලිසියක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 491 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 259 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site